(ක.ග කරුණාරත්න)
පොලොන්නරුව අරලගංවිල පවුල් සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ සූර්යකෝෂ පැනලයකට සවිකර තිබූ රුපියල් ලක්ෂ 2ක් පමණ වටිනා බැටරි දෙකක් සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෝ දෙදෙනෙක් සොරකම් කරන ලද එම බැටරි දෙකද සමග අද(18) අලුයම අත්අඩංගුවටට ගත්බව අරලගංවිල පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ගියොත් ඇඟේ තියන ඒවත් ගලවාගෙන යයි නේ.