(පද්මා කුමාරී කංකානම්ගේ )
අරාබි බසින් මුද්‍රිත බැනර් 400 ක් කල්පිටිය පුදුකුඩිරිප්පුව ප්‍රදේශයේ තිබී අද (29) කල්පිටිය පොලිසිය විසින් සොයාගෙන ඇත.
කල්පිටිය නගරයේ තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයින් බවට සැක සහිත පුද්ගලයින්ගේ නිවාස වටලා සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් අතරතුර දී මෙම බැනර් සහ පුවරු හමු වී ඇත.
මෙවැනි බැනර් හා පුවරු 500 ක් ඊයේ (28) කල්පිටිය නාච්චිකල්ලිඅය කළපු තීරයේ තිබියදී ද කල්පිටිය පොලිසිය විසින් සොයා ගෙන තිබිණි.
මෙම බැනර් සහ පුවරු මගින් මුස්ලිම් ජාතිකයින් සඳහා කරන ලද විවිධ පරිත්‍යාගයන් පිළිබඳව සඳහන් වන බව මූලික පරීක්ෂනවලදී අණාවරනය වී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd