මින්නේරිය රත්මලේ ප්‍රදේශයේදී එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු අතර ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් පසු අයියා එල්ල කළ පොලු පහරක් වැදී තුවාල ලැබු මල්ලී රෝහල්ගත කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ මිනනේරිය රත්මලේ ප්‍රදේශයේ ගුණපාල නැමැති 43 හැවිරිදි එක්දරු පියෙකි. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට වැඩිමල් සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ.
මින්නේරිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd