(ආර්.කෝගුලන් )
අඹේවෙල කිරිපිටි කර්මාන්ත ශාලාවකින් ඉවතලන කිරි වාරි ඇළකට මුදා හරින බව පවසමින් ගොවියෝ පිරිසක් ඊට විරෝධය දක්වමින් අද (30) එම කම්හල වැටලූහ.
එම ඇළෙන් කිරි මිශ්‍රිත ජලය පැමිණීම හේතුවෙන් තම වගාවලට හානි වන බවත් අධික දුර්ගන්ධයක් හමන බවත් ගොවියෝ පැවසූහ.
මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් හා ගොවීන් පිරිසක් අතර මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
70/80 දශකවල වැලිමඩ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයෙන් කිරි රැගෙන යන බව්සරය ආපු නැති දාටත් ඔහොම තමයි . කිරි ලීටර් දස දහස් ගානක් උමා ඔයට මුදා හරියාම ඔයේ එක පැත්තක වතුර වෙනුවට තියෙන්නේ කිරි .