ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතිය යටතේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොටිඨාශයේ අතිදුෂ්කර මාර්ග හතක් කාපට් අතුරා සංවර්ධනය කිරිමේ කටයුතු අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා අතින් අද (11) ආරමිභ විය.

12431709_1230959196919255_1194505999_n DSC00497 DSC01367 DSC01369