IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


අමරපුර නිකායේ සිරිසුමන පාර්ශවයේ අනුනායක හිමියෝ අපවත් වෙති

(මහේෂ් කීර්තිරත්න)

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සිරි සුමන පාර්ශවයේ අනු නායක, මාතලේ යටවත්ත දිවිල්ල ශ්‍රී ධර්මවර්ධනාරාමාධිපති මහෝපාධ්‍ය දිවිල්ලේ ශ්‍රී දේවරක්ඛිතභිධාන අනුනායක ස්වාමීන් වහන්සේ අපවත්වූහ.

අපවත්වන විට උන්වහන්සේ 87 වෙනි වියෙහි පසුවූහ.

උන්වහන්සේ විහාරස්ථාන කිහිපයක අධිපති තනතුර හෙබවූ අතර, යටවත්ත ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති වශයෙන්ද යටවත්ත සමත මූල මණ්ඩලයේ සභාපති වශයෙන් ද  කටයුතු කළහ.

එම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය බ්‍රහස්පතින්දා (09) ප.ව 2.00ට මාතලේ යටවත්ත ඩන්ගන් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය අලකොලමඩ ශ්‍රී ධර්මාධාර පිරිවෙන් ආචාර්ය ගලලියද්දේ අරියවංශ හිමියෝ පැවසූහ.



අදහස් (0)

අමරපුර නිකායේ සිරිසුමන පාර්ශවයේ අනුනායක හිමියෝ අපවත් වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31901 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14362 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11194 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 253 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1199 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 344 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site