ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ අමරපුර පාර්ශවයේ උපසම්පදා විනය කර්මය ජූලි 18 වැනි සෙනසුරාදා රද්දොළුව සුබෝධාරාම මහා විහාරයට නුදුරින් පිහිටි අත්තනගලු ඔය සීමා මාලකයේදී පැවැත්වීමට නියමිතය.
එදින උත්සවයේදී එම නිකායේ ලේකම් රද්දොළුව විමලවංශ හිමියන්ගේ මූලිකත්වයෙන් සාමනේරයන් වහන්සේලා 13 නමක් උපසම්පදා කිරීම සිදුවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd