IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අම්බලන්තොට ප්‍රා. සභාවේ අයවැය සම්මතයි

(සනත් ගමගේ)
 
අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ 2020 අයවැය කෙටුම්පත වැඩි ඡන්ද  17 කින් අද(14) සම්මතවිය.
 
අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති දර්ශන සංජීව මහතාගේ ප්‍රධානත්වයෙන් මාසික සභා රැස්වීම (14) පැවැත්විණි. මෙහිදී 2020 අයවැය කෙටුම්පත සභාපතිවරයා සභාවට ඉදිරිපත් කළේය.
 
අයවැයට පක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභිකයෝ  ඡන්ද 22 ක් ලබාදුන් අතර ජනතා විමුක්ති පෙරමුණේ සභිකයෝ විපක්ෂව ඡන්ද 5 ක්  ලබාදුන්හ.
 
අම්බලන්තොට ප්‍රාදේශීය සභාව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලය යටතේ පවතින සභාවකි. ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සභිකයින් 17 කුද, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සභිකයින් 6 දෙනෙකුද, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් සභිකයින් 5 දෙනෙකුද,  එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් සභිකයින් 3දෙනෙකුද වශයෙන් සභිකයෝ 31 දෙනෙක් සිටිති.
 
අයවැය ඡන්දය විමසන අවස්ථාවේ දි සභාවේ සභිකයෝ 9  දෙනෙක් සභාවේ නොසිටියහ.



අදහස් (0)

අම්බලන්තොට ප්‍රා. සභාවේ අයවැය සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site