IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


අම්පාර පාසලක මව්පියෝ උද්ඝෝෂණයක්

(නවරත්න සමරතුංග සහ වසන්ත චන්ද්‍රපාල)

අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසලේ අවදානම් සහිත දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය වහාම ඉවත් කර එහි ඉගෙනුම ලබන තම දරුවන්ගේ ජීවිත අවදානම වළක්වා දෙන ලෙස බලධාරීන්ට බල කරමින් අද (11) උදෑසන මව්පියවරු පිරිසක් එම විදුහල ඉදිපිටදී උද්ඝෝෂණයක නිරතවූහ.

පසුව සිය ඉල්ලීම් පාඨ සඳහන් කළ පුවරු අතැතිව දෙමාපියෝ කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට මාර්ගය ඔස්සේ අම්පාර කලාප කාර්යාලය වෙත පෙළපාළියකින්  ගියහ. 

එහිදී කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා හමුවීමට ගිය දෙමාපියන්ට සහකාර අධ්‍යක්ෂ එස්.ආර්.හසන්ති මහත්මිය පැවසුවේ මෙම ජාතික පාසල නැගෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අයිති නොවන බවයි.

ඒ අනුව මෙදින කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කොළඹ විභාග දෙපාර්තමේන්තුවේ රාජකාරයකට ගොස් සිටි බැවින් ඔහු සිටියානම් සුදුසු පිළිතුරක් ලබාගත හැකිවනු ඇති බවද ඇය සඳහන් කළ අතර දෙමාපියෝ අම්පාර දිසාලේකම් කාර්යාලය ඉදිරියට පැමිණ උද්ඝෝෂණයක නිරතවූහ.



අදහස් (0)

අම්පාර පාසලක මව්පියෝ උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32369 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14877 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 99 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 378 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1306 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site