(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර නගරයේ ඩි.එස්.සේනානායක මාවතේ තිබු පලතුරු වෙළඳසලකට අද (8) අලුයම කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර ඇතැයි පොලිසිය පවසයි.
මුර සංචාරයේ යෙදී සිටි පොලිස් සහ සිවිල් ආරක්ෂක භටයින් පිරිසක් මෙම ගින්න නිවීමට කටයුතු කර තිබේ.
මෙම ගිනි තැබීම සිදුකිරිමට පැමිණි පුද්ගලයින් විසින් අසල වෙළඳසලක තිබු සීසීටිවි කැමරවාකටද හානි සිදු කර තිබේ.
මෙම ගිනි තැබිම නිසා වෙළඳසල ඉදිරිපිට තට්ටුවවේ තිබු පලතුරු සියල්ල විනාශ වි තිබේ.
අම්පාර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් සහ අපරාධ පරීක්ෂණ නිළධාරින් පැමිණ පරික්ෂණ සිදු කරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd