වසන්ත චන්ද්‍රපාල
අම්පාර දිසාපති තුසිත පි වනිගසිංහ මහතා ස්ථාන මාරුකිරිමට විරෝධය පාමින් මහා සංඝරත්නය රාජ්‍ය සේවකයින් සහ ගොවි සංවිධාන නියෝජිතයින් අද (2) අම්පාර නගරයේ විරෝධතාවයක් ඇරඹුහ.
අම්පාර රිගල් හන්දියේ සිට පා ගමනින් පැමිණි විරෝධතාකරැවන් අම්පාර නගර මධ්‍යයේදී විරෝධය පල කරනු ලැබීය.
මෙයට අමතරව අද (2) අම්පාර දිසාපති කාර්යාලයේ සියලුම සේවකයින් ලෙඩ නිවාඩු දමා සේවයට පැමිණිමෙන් වැළකී සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd