(පාලිත ආරියවංශ සහ ප්‍රසන්න පද්මසිරි)
මඩොල්සිම - ඇකිරිය මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීහු පිරිසක් අද (13) උද්ඝෝෂණයක නියැලී සිටිති.
ධාවනයට නුසුදුසු බස්රථ වෙනුවට නව බස්රථ ලබාදෙන්නැයි ඉල්ලමින් ඇකිය, මඩොල්සිම, වරැල්ලපතන, මැටිගහතැන්න, උඩුගම, බටාවත්ත, ඌව කැලේ යන ගම්මානවල හා තේවතුවල ජනතාව විරෝධතාවයේ යෙදී සිටිති.
පස්සර-ඇකිරිය, මඩොල්සිම-පිටමාරුව,මඩොල්සිම-මැටිගහතැන්න ප්‍රදේශවලට අබලන් බස්රථ කිහිපයක් පමණක් ධාවනය වන බවත් එය ජනතාවට ප්‍රමාණවත් නොවන බවත් ජනතාව පැවසූහ.





(ඡායාරූප - පාලිත ආරියවංශ)
2025 නොවැම්බර් මස 17
26
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
874
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අබලන් බස් රථ ඉවත්කරන්නැයි මඩොල්සිම විරෝධතාවක්