(සනත් ගමගේ)
වීරකැටිය නයිගල පුරාණ රාජමහා විහාරාධිපති අපවත් වී වදාළ මාතර හම්බන්තොට දෙදිසාවේ ප්‍රධාන සංඝනායක වෛද්‍ය ශූරී තලාවේ නන්දසාර හිමියන්ගේ දේහයට අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (01) පස්වරුවේ අවසන් ගෞරව දැක්විය.
අවුරුදු 84 ක් ආයු වළඳා අපවත් වූ තලාවේ නන්දසාර නා හිමියන්ගේ දේහය සම්බන්ධයෙන් අදාහන පූජෝත්සවය හෙට (02) නයිගල රාජමහා විහාරස්ථ අදාහන මළුවේ දී සිදු කෙරේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd