IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අපිරිසිදු ආහාර අලෙවි කළ ස්ථාන 32 කට නඩු

(ජයන්ත සමරකෝන්)

නැගෙනහිර කොළඹ  ප්‍රදේශයේ  ආපනශාලා   සෝදිසි කිරීමේදී මිනිස් පාරිභෝජනයට නුසුදුසු ලෙස ආහාර පාන අලෙවි කළ අවන්හල් සහ ආපනශාලා  32 කට එරෙහිව නීතීය ක්‍රියාත්මක කළ බව  කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය  අංශය පවසයි.

මෙහිදී අවන්හල් හා ආපන ශාලා  21 කට නඩු පවරා  8 කට එරෙහිව නිවේදන නිකුත් කළ බවද කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි මහතා පැවසීය.

අත්අඩංගුවට ගත් නරක් වූ, පරිභෝජනයට නුසුදුසු ආහාරපාන කිලෝ 50 ක් පමණ විනාශ කළ බවද  ඔහු සඳහන් කළේය.



අදහස් (0)

අපිරිසිදු ආහාර අලෙවි කළ ස්ථාන 32 කට නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site