(දයාරත්න ඇඹෝගම)
රැකියා ලබා දෙන ලෙස ඉල්ලා අනුරාධපුර දිස්ත්‍රික් රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අද (16) දින අනුරාධපුර ඩි.එස්.සේනානායක වට රවුම ඉදිරිපිටදි උද්ඝෝෂණයක නිරත විය.
තමන් වසර ගණනාවක් තිස්සේ පළාතේ පවතින ගුරු සහ සංවර්ධන නිලධාරි පුරප්පාඩු සදහා පත් කරන ලෙස ඉල්ලා සිටියද කිසිවෙක් ඊට ඇහුම් කන් නොදි මුනිවත රකින බව මෙම රැකියා විරහිත උපාධිධාරිහු පවසති.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු අනුරාධපුර දිස්ත්‍රික් රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමයේ කැදවුම්කරු රංජිත් කුමාර මහතා මෙසේ පැවසිය.
‘අපි උපාධිය සමත් වෙලා දැන් වසර ගණනාවක් වෙනවා.උතුරු මැද පළාත් සභාව මගින් පැවැත්වු ගුරු සහ සංවර්ධන නිලධාරි බදවා ගැනිම සදහා පැවැත්වු තරග විභාගයටත් ඉදිරිපත් වෙලා.සමත් වුණා. ඒ. තවමත් අපට රැකියා ලබාදි නැහැ.‘


2025 දෙසැම්බර් මස 18
485
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අ‘පුර රැකියා විරහිත උපාධිධාරීහු වීදී බසිති