(දයාරත්න ඇඹෝගම)
උතුරුමැද රැකියා විරහිත උපාධිධාරීහු රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් අද (20) අනුරාධපුර ඩි.එස්.සේනානායක වටරවුම ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුහ.
විවිධ බැනර් පොස්ටර් අත ඇතිව සටන් පාඨ කියමින් ඔවුහු මාර්ගයේ බිම වාඩිවි උද්ඝෝෂණයේ සිටියහ.
මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා ඇති වුවත් පොලිසිය මැදිහත්වී රථවාහන වෙනත් විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කිරිමට සැලස්විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd