නිරිත දිග ප්‍රදේශවල දැනට පවතින කාලගුණ තත්ත්වය තව දුරටත් පවතින අතර උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල අපරභාගයේදී ඇති වන ගිගුරුම් සහිත වැසි වල වැඩිවීමක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. වයඹ පළාතේද තැනින් තැන වැසි බලාපොරොත්තු වේ
සවස 4 සිට රාත්‍රී 8 පමණ දක්වා කාලයේදී උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 01/09/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
34 |
25 |
90 |
50 |
දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
මඩකලපුව |
34 |
26 |
85 |
60 |
දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
කොළඹ |
30 |
26 |
95 |
75 |
වැසි වාර කිහිපයක්. |
|
ගාල්ල |
30 |
25 |
90 |
80 |
වැසි වාර කිහිපයක්. |
|
යාපනය |
33 |
27 |
80 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මහනුවර |
30 |
20 |
95 |
70 |
වැසි ස්වල්පයක්. |
|
නුවරඑළිය |
20 |
13 |
95 |
75 |
වැසි වාර කිහිපයක්. |
|
රත්නපුරය |
31 |
23 |
95 |
65 |
වැසි වාර කිහිපයක්. |
|
ත්‍රීකුණාමළය |
36 |
26 |
85 |
45 |
දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
මන්නාරම |
32 |
26 |
85 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
2025 ඔක්තෝබර් මස 08
1976
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1547
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘අපර භාගයේ ගිගුරුම් සහිත වැසි‘