අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ ශ්‍රී ලංකාවේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහල ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දහවල් 2 න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදය කාලයේ මද වැසි ඇති වීමටද ඉඩක් ඇත.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 16/08/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
36 |
25 |
90 |
50 |
දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි |
මඩකලපුව |
35 |
25 |
90 |
60 |
දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි |
කොළඹ |
32 |
27 |
85 |
70 |
උදය කාලයේ වැසි ස්වල්පයක් සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි |
ගාල්ල |
29 |
26 |
90 |
80 |
උදය කාලයේ වැසි ස්වල්පයක් සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි. |
යාපනය |
34 |
27 |
85 |
60 |
දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි |
මහනුවර |
30 |
22 |
95 |
70 |
දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි |
නුවරඑළිය |
19 |
12 |
95 |
70 |
දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි |
රත්නපුරය |
32 |
25 |
95 |
65 |
දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි |
ත්‍රීකුණාමළය |
37 |
26 |
90 |
55 |
දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි |
මන්නාරම |
31 |
26 |
90 |
75 |
දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි |
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘අපර භාගයේ ගිගුරුම් සහිත වැසි‘