(දයාරත්න ඇඹෝගම)
නුවරවැවේ මැද සොරොව්ව ආසන්නයේ තිබු නාදුනන මළ සිරුරක් (07) පෙරවරුවේදි සොයා ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
නුවරවැවේ මාළු අල්ලමින් සිටි ධීවරයන් පිරිසක් අනුරාධපුර පොලිසියට කළ දැනුම් දිමක් මත පොලිසිය මෙම මළ සිරුර සොයා ගෙන තිබුණි.
මියගිය සිටි පුද්ගලයා වයස අවුරැදු හැටකට ආසන්න අයෙකි. ඔහු කලුපාට දිගු කලිසමක් සහ සුදු කමිසයක් ඇද සිටි බවත් පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd