(දයාරත්න ඇඹෝගම)
ජිවන වියදමට සරිලන වැටුපක් ඉල්ලා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුවේ සේවකයන් අද (31) පස්වරුවේදී අනුරාධපුර ඩි.එස්.සේනානායක වටරවුම ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුහ.
2016 වසරේ කප්පාදු කරනු ලැබු විශ්‍රාම වැටුප නැවත ලබා දෙන ලෙසත්, සේවක අර්ථ සාධක මුදල් මංකොල්ල කෑ පුද්ගලයන්ට විරුද්ධව දඬුවම් කරන ලෙසටත්,වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වෙනුවට මාසික වැටුපක් ලබා දෙන ලෙසත් ඉල්ලා මෙම පිරිස මෙසේ උද්ඝෝෂණයේ නිරත විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd