(මනුල වික්‍රම)
මහ වැසි හේතුවෙන් අනුරාධපුර නගරයේ මාර්ග රැසක් නැවතත් ජලයෙන් යටවී පවතී.
මල්වතු ඔය හරහා අතුරු මාර්ගයෙන් සහ කොහොඹ ගස් හන්දිය හරහා මාර්ගයෙන් අනුරාධපුරයට පැමිණීමට නොහැක. ජලයෙන් යටවී ඇති එම මාර්ග පොලිසිය වසා දමා තිබේ.
තිසාවැව මේ වන විට වාන් දමමින් පවතින අතර නුවර වැව වාන්දැමීමට ආසන්නව පවතී. වන්දනාකරුවන්ට පැමිණීමේ බාධාවක් මෙතෙක් මතුව නැත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd