IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


අ’පුරේ ඉඩම් විහාර දේවාලගම් පනතට පවරා ගැනීමට එරෙහිව විරෝධයක්


 
 
මනුල වික්‍රම
 
 
අනුරාධපුර ශ්‍රී මහා බෝධිස්ථානයට සේවා සපයන විහාර ගම්මාන නවයකට අයත් ග්‍රාම නිලධාරීවරු තිදෙනෙක් ජනතාව සිය පාරම්පරික ඉඩම් විහාර දේවාලගම් පනත යටතට පවරාගැනීමට එරෙහිව අද (8) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාවක නිරත වුහ.
 
මෙම ගම්මාන වන්නේ අංක 243 පුසියන්කුලම,291 විහාර කල්ලංචිය හා 292 විහාර පාලුගම යන ග්‍රාම සේවා වසම් ය.
 
වසර දහස් ගණනක් තිස්සේ පැවති එන මෙම ගම්මානවල දැනට පදිංචිකරුවන් පවුල් 6000 ක් පමණ සිටින බවත් ඔවුන්ට ඉඩම් ඔප්පු ලබාදෙන ලෙස මානව හිමිකම් කොමිසම මගින් දිස්ත්‍රික් ලේකම්වරයාට නියෝග කර තිබියදී ඒ වෙනුවට මෙම ඉඩම් විහාර දේවාල ගම් පනත යටතට ගැනීමෙන් තම අයිතිය අහිමි කිරිමට එරෙහිම මෙම විරෝධතාවය දක්වන බවත් විහාර හම්මිල්ලකුලම ශ්‍රි සුගතාරාම විහාරයේ විහාරාධිපති ගෝනගල ඤාණාලෝක හිමියෝ කිහ. 



අදහස් (0)

අ’පුරේ ඉඩම් විහාර දේවාලගම් පනතට පවරා ගැනීමට එරෙහිව විරෝධයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31728 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14185 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11134 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 207 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1138 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site