(සුජිත් හේවාජුලිගේ )
සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හුරු කරවීම සඳහා උපදෙස් ඇතුළත් පොත් ලක්ෂ තුනක් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරේ බෙදා හැරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යංශය පවසයි.
‘අපි නිරෝගී වෙමු‘ යන මාතෘකාව යටතේ පළ කෙරෙන මෙම පොත් ලක්ෂ තුන මුද්‍රණය සඳහා මේ වන විට ටෙන්ඩර්පත් කැඳවා ඇතැයි සෞඛ්‍ය හා පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යංශය පවසයි.
පාසල් සිසු දැරියන් අතරේ යහපත් සෞඛ්‍යමත් දරු පරපුරක් බිහි කිරීම මෙම පොත මුද්‍රණයේ අරමුණ බවද එම නිලධාරීයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd