(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
ඕපනායක පොලිස් බල ප්‍රදේශයට අයත් කටිටාංගෙ දාංදාව ප්‍රදේශයේ වේ ගඟ ආසනයේ අන වසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු මැණික් ගැරිම සදහා යොදාගත් උපකරණ සමග අද (22) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඕපනායක දකුණු හුණුවල ,දාංදාව සහ පන්හිල ප්‍රදේශවල පදිංචි හතලිස් පහ,පනහ සහ තිස්පස් හැවිරිදි සැකකරුවන් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අනවසරයෙන් මැණික් ගැරූ තිදෙනකු අත්අඩංගුවට