(නිශාන්ත කුමාර)
මහියංගන,දඹාන,කුකුලාපොල රජයේ රක්ෂිතයට අනවසරෙන් ඇතුළු වී මීයන්නේ ඔයේ වැලි ගොඩදැමූ පුද්ගලයින් 11 දෙනෙකු සහ ඔවුන් සතුව තිබූ ට්‍රැක්ටර් පහක් අද (07) අත්අඩංගුවට ගත් බව මහියංගන පොලිසිය පවසයි.
මහියංගන පොලිසිය වෙත ලද තොරතුරක් මත මෙම පිරිස සහ ට්‍රැක්ටර් රථ අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත්ව ඇත්තේ දඹාන ,වේවත්ත, කුකුලාපොල හා ඒ අවට ප්‍රදේශ වල පදිංචි පුද්ලයින් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් හෙට (08) මහියංගන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd