මහ මැතිවරණයට යාපනය දිස්ත්‍රික්කයෙන් එජාපය යටතේ තරග කරන වනිතා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියගේ පෝස්ටර් හා බැනර් නීති විරෝධී ලෙස අලවමින් සිටි හත් දෙනෙක් කයිට්ස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකරුවන් යාපනයේ පදිංචි අවුරුදු 20ත් 30ත් අතර තරුණයන් වන අතර ඔවුන් කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd