(චතුරංග සදරැස්ගම)
අධික වර්ෂාවත් සමග හමා ගිය තද සුළං තත්ත්වය හේතුවෙන් අනුරාධපුර නගරයේ ස්ථාන කිහිපයක ගස් කඩා වැටීම හේතුවෙන් නිවාස කීපයකට හා රථ වාහන කිහිපයකට බරපතල හානි සිදුවිය.
මෙම අනතුරුවලින් පුද්ගලයන් කිහිප දෙනකු තුවාල ලබා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd