දයාරත්න ඇඹෝගම
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පළාත් පාලන ආයතන සඳහා පත් වූ මන්ත්‍රීවරු 51 දෙනෙක් අද (28) උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී උතුරු මැද ආණ්ඩුකාර පී.බී දිසානායක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහත්වරුන් ඉදිරියේ දිවුරුම් දුන්හ.
අනෙකුත් නවක මන්ත්‍රිවරුන් මීට පෙර එම ප්‍රෙද්ශීය සභාවන්වලදි දිවුරැදි තිබුණි. මෙම දිවුරුම් දිමේ අවස්ථාවට උතුරු මැද පළාත් සභාවේ හිටපු මැති ඇමිවරු කිහිප දෙනෙක්ම එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd