(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල වල්ගම්වැව ප්‍රදේශයේ නිවසක සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවකු නිවස පිටුපස අනාරක්ෂිත ළිඳකට වැටී අද(2) මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
පෙර පාසල් වියෙහි පසුවූ පස් හැවිරිදි දරුවකු එසේ මියගොස් ඇති අතර ඔහුගේ මවද එම දරුවාට වයස මාස දෙකක් පමණ වන කාලයේදී හදිසි රෝගයක් හේතුවෙන් මියගොස් ඇත.
නිවසේ සෙල්ලම් කරමින් සිටියදී දරුවා ළිඳට වැටී ඇතැයි අනාවරණය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd