(ක.ග.කරුණාරත්න)
වැලිකන්ද මහවැලිතැන්න ප්‍රදේශයේ ගෙවත්තක ඇද තිබූ අනාරක්‍ෂිත විදුලි රැහනක පැටලී විදුලි සැර වැදීමෙන් අද (31) වන අලියෙකු මරුමුවට පත්වී ඇතැයි වනජීවී නිලධාරීහු කියති.
එම අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 35ක් පමණ වන පිරිමි සතෙකු බව නිලධාරීහු කීහ.
වගා ආරක්‍ෂාව සඳහා අනාරක්‍ෂිත විදුලි රැහැන ඇද තිබූ ගෙවත්තේ හිමිකරු වැලිකන්ද වනජීවී කාර්යාලය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට(01)දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd