IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


අනියම් පෙම ඝාතනයකට මුල් වෙයි

(ශාන්ත චන්ද්‍රසිරි)

අනියම් පෙමක් මුල්කර ගනිමින් පුද්ගලයකු යකඩ පොලුවලින් පහරදී ඝාතනය කර ඇතැයි නානුඔය පොලීසිය පවසයි.

තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ඩෙස්පෝඩ් වත්ත ප්‍රදේශයේ මාර්ගය අසලදී මෙම ඝාතනය සිදුකර ඇත.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ.ජී. සචින් සසේන්ද්‍ර (43) නැමැත්තෙකි.

මියගිය පුද්ගලයා ඩෙස්පෝඩ් වත්තේ වතු කම්කරු කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධයක් කලක සිට පවත්වාගෙන පැමිණ ඇති  ලබන බවත්, ඊට උරණව සිටි  ඇගේ විවාහක සැමියා විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා සිද්ධිය වු ස්ථානයට අද (20) පැමිණ සිදු කරන ලද ස්ථානීය පරීක්ෂණයෙන් පසුව මළ සිරුරු අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලට රැගෙන යාමට නියමිතය.සිද්ධිය සම්බන්ධයෙන් නානුඔය පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

අනියම් පෙම ඝාතනයකට මුල් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 870 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2506 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site