IMG-LOGO

අනෝමා නැගෙනහිරට තෙල් බෙදයි

නැගෙනහිර පළාතේ මේ වන විට සීඝ්‍රයෙන් ඉහළ යන ඛනිජතෙල් ඉල්ලූමට සාර්ථකව මුහුණ දිය හැකි පරිදි ඉන්ධන සැපයීමේ ධාරිතාව ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරන බව ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ පැවසුවාය.

පසුගියදා මඩකළපුව ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමට සහභාගී වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

ඉන්ධන ව්‍යාපාරය ලාභ ලැබිය හැකි තත්ත්වයට උසස් කිරීම සඳහා ද ජනතා අවශ්‍යතා ඉටු කිරීම සඳහා ද සීඝ්‍රයෙන් ඉහළ යන එම ඉල්ලූම සම්පූර්ණ කිරීමට පියවර ගැනීම වැදගත් වන බව ද ඇය කියා සිටියාය.

webOil_20_1517897345_n webOil_20_1517897345-2_n webOil_20_1517897345-3_n



අදහස් (0)

අනෝමා නැගෙනහිරට තෙල් බෙදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 361 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 527 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site