( ප‍්‍රදීප් කුමාර)
මුස්ලිම් අන්තවාදයට එරෙහිව වවුනියාව දිස්ත්‍රික්ක පුරා අද (28) පෝස්ටර් අලවා තිබේ.
වවුනියාවේ සිංහල අපි හා වවුනියාව දෙමළ ජනතාව නැමති සංවිධාන විසින් අලවා තිබූ මෙම පෝස්ටර්වල සඳහන්ව තිබුණේ කුරුණෑගල රෝහලේදී කාන්තාවන්ට සිසේරියන් සැත්කම් සිදුකළ වෛද්‍යවරයාට එරෙහිව නීතිය දැඩි නීතී ක්‍රියාත්මක කරන ලෙසයි.
එමෙන්ම මුස්ලීම් අන්තවාදය ව්‍යාප්ත කරන රිෂාඩ් බදියුදීන් නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා යන මහත්වරුන් එම තනතුරු වලින් ඉවත් කළ යුතු බවටද එම පොස්ටර් වල සඳහන් වී තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd