(හේමලතා ඩී හේවගේ)
අන්තර්ජාලය අවභාවිතා වන සමයක සඳලංකාව වටා සොඳුරු මිතුරෝ නම් සමාජ ජාලා නිල මිතුරු සමුහය එක්ව සඳලංකාව මුලික රෝහලට අඩුපාඩුවක්ව පැවැති බෙහෙත් බහාලුම් 20,000 ක් ලබාදීම අද (19) රෝහල් පරිශ්‍රයේ දී සිදුකෙරිණි.
එම බෙහෙත් බහාලුම් පරිත්‍යාගය දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ඩබ්ලිව්.ආර්.එන් අමරසේකර මහතා හට බාරදීම සිදුවිය.
මේ සඳහා මුල්‍ය ශක්තිය ලබාදෙනු ලැබුයේ ඉතාලියේ සේවය කරනා බුද්ධික විජේතුංග මහතා විසිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd