IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


අනතුරකින් වියපත් කතක් මරුට - රිය පලා යයි

(ටී. එල්. ජවුෆර්කාන්)
 

මඩකලපුව - කල්මුනේ   ප්‍රධාන මාර්ගයේ කාත්තන්කුඩි  පොලිස් වසමේ  නාව්ර්කුඩාහිදී   අද (10)  උදෑසන  සිදුවූ  අනතුරකින්  මහලු කාන්තාවක මිය ගොස් ඇතැයි කාත්තන්කුඩි පොලිසිය කියයි.
 
මියගොස් ඇත්තේ 68 හැවිරිදි සත්දරු මවක වන සින්ගරාසා  පරමේෂ්වරී නමැත්තියකි.
 
මඩකලපුවේ සිට  කල්මුනේ දෙසට අධිවේගයෙන්  පැමිණි වෑන් රථයක්  මාර්ගයේ ගමන්කරමින් සිටි මෙම කාන්තාවගේ ගැටී  ඉතා වේගයෙන් පලා ගොස් ඇති  බවට තොරතුරු අනාවරණය වී ඇතැයි කාත්තන්කුඩි  පොලිසිය පවසයි.
 
මළසිරුර  මඩකලපුව ශික්ෂණ  රෝහලේ  තැන්පත් කර ඇත. කාත්තන්කුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ  පවත්වයි.



අදහස් (0)

අනතුරකින් වියපත් කතක් මරුට - රිය පලා යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32307 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14817 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 86 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 369 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1294 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site