(ඇල්ල ප්‍රසාද් රුක්මල්)
බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ බෝගහමඩිත්ත 2කණුව ප්‍රදේශයේ දී අද(7)පස්වරුවේ ගෑස් සිලින්ඩර ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන ත්‍රීරෝද රථයක සහ සංචාරක හෝටලයක් අසල නවතා තිබූ මෝටර් රථයක ගැටීමෙන් මෝටර්රථය සංචාරක හෝටලය කඩා ගෙන හෝටලය තුලට කඩා වැදී සිදු වූඅනතුරකින් පුද්ගලයන් 4දෙනෙකු බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය පවසයි.
ත්‍රීරෝද රථ රියදුරු සහ ලොරියේ රියදුරු, ලොරියේ ගමන් කල දෙදෙනකු මෙසේ තුවාල ලබා තිබේ. හාලිඇල පොලිසිය පරික්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අනතුරකින් 4කට බරපතලයි