ජයරත්න වික්‍රමාරච්චි
ආණමඩුව තෝනිගල ප්‍රදේශයේ කැලෑවක ආබාධයකට ලක්ව සිටියදී ගම්වැසියෙකුට හමුවූ බව කියන මුව පැටවකු ප්‍රතිකාර සඳහා අද (9) අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය කාර්යාලයට රැගෙන ගිය බව කරුවලගස්වැව වනජීවී කාර්යාලය පැවසීය.
පාදයක තුවාලක් ද සහිතව ඇවිද ගත නොහැකිව කැලෑවේ වැටී සිටි බව කියන මෙම මුව පැටවා ගම්වාසීන් විසින් කළ දැනුම්දීමකට අනුව නවගත්තේගම වනජීවී කාර්යාලයේද සහය ඇතිව ප්‍රතිකාර සඳහා අනුරාධපුරයට රැගෙන ගිය බව කරුවලගස්වැව වනජීවී කාර්යාලය කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd