(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
ශ්‍රී ලංකා මහාබෝධි සංගමය හා කොළඹ මහනගර සභාව එක්ව සංවිධානය කෙරුණු ලැබූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 155 වැනි ජන්ම දින සැමරුම් උත්සවය කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පිහිටි ධර්මපාල පිළිරුව අභියසදී අද (17) පැවැත්විණි.
මහාබෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම උත්සවය පැවති අතර නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය විසින් ධර්මපාල පිළිරුවට මල්දමක් පළදවා මහාබෝධි සංගමයේ සාමාජිකයන් විසින් පසුව පිළිරුවට පුෂ්පෝපහාර දැක්වුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd