ජයන්ත සමරකෝන්
මෙවර අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගවල අනතුරු පසුගිය වසරට වඩා 8% කින් අඩුවී ඇතැයි අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් කාර්යාලය පවසයි. ඉකුත් 5 දා සිට 16 දක්වා දින 12 ක් ඇතුළත සුළු අනතුරු කීපයක් හැරුණු විට මාරක රිය අනතුරු වාර්තා වී නැතැයි එහි අධ්‍යක්ෂක සමන් ඕපනායක මහතා පැවසීය.
කාර්මික දෝෂවලට ලක්වූ වාහන 80 ක් පමණ දිනපතා මාර්ගයෙන් ඉවත් කිරිමට සිදුවූ බවද නඩත්තු හා මෙහෙයුම් අංශය සඳහන් කරයි.
මෙම දින 12 තුළ එක්දිනකට සුළු අනතුරු 2 ක් පමණ වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
62
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
135
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිවේගී මගේ අනතුරු අඩුවෙයි