මෙවර අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කර ඇති මුදල කප්පාදු කළ බව ගුරු සංගමයේ ලේකම් ජොසප් ස්ටාලින් මහතා චෝදනා කරයි.
2015 – 2016 අයවැයෙන් වෙන් කළ රුපියල් බිලියන 185 න් අධ්‍යාපන අමාත්‍යාංශය වියදම් කර ඇත්තේ බිලියන 40ක් පමණ බවත් ඉතිරි මුදල වියදම් නොකිරිම ගැන අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් සහ බලධාරීන් අවධානය යොමු කළ යුතු බව පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
‘අධ්‍යාපනයට වෙන් කළ මුදල් වියදම් කරලා නෑ’ – ස්ටාලින් කියයි