ගම්වල ඉන්න අහිංසක දරුවන්ගේ අනාගතය තීරණය කලේ අධ්‍යාපනයට කිසිම අදාලත්වයක් නැති පුද්ගලයින් විසින් ගත්තාවූ තීන්දු තීරණ නිසා බවත් මේ නිසා අධ්‍යාපනය පසුපසට යන්න හේතුවුණූ බවත් එය සබරගමුවේ පමණක් නොව මුළු රටේම සිද්ධවුණු බවත් තලතා අතුකෝරළ ඇමැතිනිය රත්නපුර කහවත්ත අධ්‍යාපන කොට්ඨාසයේ ගබ්බෙල මහ විද්‍යාලයේ රුපියල් තාක්ෂණික විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවයට එක් වෙමිනි කීවාය.
මෙවැනි තාක්ෂණික විද්‍යාගාර ඇති කර දුෂ්කර ප‍්‍රදේශ වල දරුවන්ට පරිගණකය හසුරවන්න, ඉංගී‍්‍රසි විෂය ඉගෙනගන්න හා විද්‍යාව දැනුම වැඩි කර ගන්න පහසුකම් සැලසෙන බවත් ඇමැතිනිය ප‍්‍රකාශ කළාය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd