පිරිවෙන් විද්‍යායතන හා ජාතික පාසල්වල ප්‍රාථමික අංශ සඳහා පෙරදිග තූර්ය වාදන උපකරණ කට්ටලය බැගින් ලබාදීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.
එම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රාධ ක්‍රිෂ්ණන්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් බන්දුසේන, පිරිවෙන් උපදේශක දීගල මහින්ද හිමි ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd