(එච්. චන්දන )
පුත්තලම හා ඒ අවට ප්‍රදේශය හරහා අද (10) අලුයම හමා ගිය සුළඟිකින් අධි බලැති විදුලි රැහැනක් මතට ගසක් කඩා වැටී මුළු පුත්තලම ප්‍රදේශයේම විදුලිය ඇණ හිට ඇති බව පුත්තලම දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකය පවසයි.
පුත්තලම යුද හමුදා කඳවුර ඇතුළත පිවිසුම් මාර්ගයේ ඇති මේ අධිබලැති රැහැන් මතට කඳවුරේ තිබූ තේක්ක ගසක් කඩා වැටී තිබේ.
මේ තත්වය තුල අද දවස පුරාවට පුත්තලම නගරයට විදුලි සැමයීමට නොහැකි බව පුත්තලම දිස්ත්‍රික් විදුලි කාර්යාලය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
471
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිබල රැහැනට ගසක් වැටී පුත්තලමට විදුලිය නෑ