(නිමන්ති රණසිංහ)
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටට ගිනි අවියක් අතැතිව වෙඩි තැබීමට පැමිණි පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබූ බව කෙසෙල්වත්ත පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා අධිකරණය ඉදිරිපිටට යතුරුපැදියකින් පැමිණ ඇති බව පොලිසිය කියයි.
අධිකරණයෙන් පිටතට පැමිණෙන පුද්ගලයකුට වෙඩි තැබීමට සුදානම් වන අවස්ථාවේ දී මුල්ලේරියාව පොලිසිය විසින් ඔහු ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන කෙසෙල්වත්ත පොලිසියට බාරදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd