(රංජිත් රාජපක්ෂ)
හැටන් , කොටගල , තලවකැලේ, වටවල ගිනිගත්හේන යන ප්‍රදේශවලට අද (01) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
අධික වර්ෂාවත් සමඟ ඝන මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගය , හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය සහ හැටන් සිට ගිනිගත්හේන දක්වා රථ වාහන ගමනාගමනයය බාධා එල්ල විය.
අධික වර්ෂාව පවතින කාලය තුළ එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අධික වර්ෂාවෙන් ගමනාගමනයට බාධා