බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල වැසි වාර කීපයක් ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත් වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව සදහන් කරයි.
විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශවලින් විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කියයි.
දිවයින වටා මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගනී.
2015 මැයි මස 24 වැනි දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd