ගිගිරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතතින බැවින් අද රටේ බොහෝ පළාත්වලට සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට වැඩි වැසි ඇතිවිය හැකියි. නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇතිවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd