ශ්‍රී ලංකාවේ පවතින වැසි තත්ත්වය අද රාත්‍රියේ සහ හෙට දින වැඩිවීමේ ලකුණු දක්නට ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර සහ උතුරු පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 කට වඩා තද ඇති විය හැකියි .සෙසු බොහෝ ප්‍රදේශවල සවස 02.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වේ.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 25/10/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
33 |
24 |
95 |
60 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මඩකලපුව |
30 |
24 |
95 |
70 |
විටින් විට වැසි. |
|
කොළඹ |
31 |
25 |
95 |
70 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ගාල්ල |
30 |
24 |
90 |
80 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
යාපනය |
32 |
25 |
85 |
65 |
වැසි වාර කිහිපයක්. |
|
මහනුවර |
30 |
22 |
95 |
70 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
නුවරඑළිය |
21 |
13 |
95 |
80 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
රත්නපුරය |
32 |
23 |
95 |
65 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ත්‍රීකුණාමළය |
30 |
25 |
95 |
75 |
විටින් විට වැසි |
|
මන්නාරම |
32 |
26 |
90 |
70 |
සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
COMMENTS
ලංකාවේ රීඩර් එකක් තිබුනානම් කාලගුණ වාර්තා හරියට කියන්න පුළුවන්. අපේ රටට තාම බැරි උනා ඒක කර ගන්න....(රේ)
මේ කාලගුණ විපර්යාසය ගැන මම ජාතික හා අන්තර්ජාතික ලිපි කීපයක්ම කියවල තියෙනවා. මේක භයානකව බලපෑ ඇත්තේ නිරිත දිග මෝසම් ප්‍රදේස වලට. මෙහෙ මිනුසුන්ගේ ජීවන චරියාව සම්පුර්ණයෙන්ම වෙනස්වෙලා. පවුල් ආර්ථිකය කඩා වැටෙන්න ආසන්නය. දේසගුණ වෙනස්වීම් සමග යන සත්ව පාලනය වැනි රැකියා ගැන රජය අවදානය යොමුකළ යුතු වෙනවා. (අ)
ඒක තමයි ඊයේ රෑ වැස්සේ නැත්තේ. (නි)
ගොඩක් පැති වලට ගංවතුර (නි)
වැස්ස තිබුණත් කරදරේ නොතිබුනත් කරදරේ (නි)