මුළු රට පුරාම අද රාත්‍රියේදී ගිගුරුම් සහිත වැසි ඇද හැළෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම, සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වල ස්ථාන ස්වල්පයක හෙට සවස 4.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීද වැසි ස්වල්පයක් ඇති වීමට ඉඩ ඇත. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 15/12/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
30 |
25 |
95 |
75 |
සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. |
|
මඩකලපුව |
30 |
24 |
95 |
75 |
වැසි ස්වල්පයක් |
|
කොළඹ |
31 |
25 |
95 |
70 |
සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ගාල්ල |
31 |
24 |
95 |
60 |
සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
යාපනය |
30 |
25 |
85 |
70 |
වැසි ස්වල්පයක් |
|
මහනුවර |
30 |
21 |
95 |
75 |
සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
නුවරඑළිය |
20 |
13 |
95 |
80 |
සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
රත්නපුරය |
32 |
24 |
95 |
70 |
සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ත්‍රීකුණාමළය |
32 |
24 |
95 |
70 |
වැසි ස්වල්පයක් |
|
මන්නාරම |
29 |
26 |
90 |
75 |
වැසි ස්වල්පයක් |
2025 ඔක්තෝබර් මස 08
1979
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘අද රෑ මුළු රටටම වැසි‘