බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක් වූවන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව සංවිධානය කළ නිහඬතාවයක් කොළඹ නිදහස් චතුරස්‍රය ඉදිරිපිට දී අද පැවැත්විණි.
අතුරුදන් වූ සාමාජිකයන් සිටින උතුරේ සහ දකුණේ පවුල්වල සාමාජිකයෝ මෙහිදී පහන් සහ ඉටිපන්දම් අතැතිව නිදහස් චතුරස්‍රය ඉදිරිපිට නිහඬතාවයක් පැවැත්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd